ශ්‍රී ලංකාවේ තාක්‍ෂණ ක්ෂේත්‍රයේ හිනිපෙත – TechBehemoths 2024 සම්මාන උත්සවය

BERLIN, BERLIN, GERMANY, December 2, 2024 /EINPresswire.com/ — බර්ලින් පදනම් කරගත් TechBehemoths වේදිකාව තමන්ගේ මහා සම්මාන උළෙලක් ලෙසින් තෙවන වරටත්, රටවල් 55 ක තාක්ෂණික කර්මාන්තයේ විශිෂ්ටත්වය සමරමින් TechBehemoths 2024 සම්මාන උළෙල දියත් කරයි. මෙම සම්මාන උළෙලේ අරමුන තරඟකාරී තාක්ෂණික ක්ෂේත්‍රයේ සමාගම්වල අගය සහ කාර්යශූරතාවය ගෝලීයව සම්මානයට පාත්‍ර කිරීම වේ.

මෙවර, තාක්‍ෂණික සේවා සැපයුම්කරුවන්ගෙන් මීට පෙර නොවූ ලෙස විශාල ඉල්ලුමක් ඇති විය.
2024 හි විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාවට දෙවැනි වරටත් මෙම සම්මානය හිමිවීමයි. ව්‍යාපාර්යට ඇති උනන්දුව, අන්තර්ජාතික වෙළඳපොලේ සෘජු බලපෑම සහ ආර්ථිකයට සිදු කරන බලපැම මත, මූලික වශයෙන්ම විශේෂිත වූ සේවාවන් 10කට අදාළව සේවාවන් පිරිනමන විශිෂ්ට තාක්ෂණික සමාගම් 15ක් මේ අතරින් තෝරාගෙන ඇත.

මෙම සම්මානය ශ්‍රී ලංකාවේ තාක්‍ෂණික වෙළඳපොලේ නම සහ වටිනාකම ඉහළ නැංවීමට රුකුලක් වශයෙන් සලකයි:

– ශ්‍රී ලංකාවේ නවෝත්පාදන මධ්‍යස්ථානයක් ලෙස ගෝලීය ප්‍රකටත්වයට පත් වීම.
– දේශීය ව්‍යාපාරවලට අන්තර්ජාතික මට්ටමේ පිළිගැනීමක් ලබාගැනීමට උපකාරි වීම.
– අන්තර්ජාතික ආයෝජකයන්ගේ සහ ගනුදෙනුකරුවන්ගේ අවධානය ආකර්ෂණය කිරීමෙන් ආර්ථික අවස්ථා වර්ධනය කිරීම.

තෝරාගැනීමේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම සාධනය සහ පාරිභෝගිකයන්ට සැපයුම්කල වටිනාකම මත නිර්ණය කිරයි. මෙම සම්මානය, තාක්‍ෂණ සේවා විශ්වාසවන්ත සැපයුම්කරුවන් සොයාගැනීමට සහ ජයග්‍රාහක සමාගම්වල විශ්වසනීයභාවය සහ දැක්ම වර්ධනය කිරීමට උපකාරී වේ.

TechBehemoths සම්මාන උළෙල, ගුණාත්මකභාවය සහ ජාත්‍යන්තර තාක්‍ෂණ කාර්මික ක්ෂේත්‍රයේ සාර්ථකත්වය සඳහා විශ්වාසනීය සම්මතයක් ලෙස පිහිටුවා ඇත. නව්‍ය විසඳුම්, කාර්යක්ෂම ව්‍යාපෘති කාර්යාලය සහ ශක්තිමත් පාරිභෝගික සම්බන්ධතා හරහා නියමිත අනාවැකි ලබාදෙන සමාගම්වලට මෙම සම්මාන ගෞරවයෙන් පිරීනමනු ඇත.

ශ්‍රී ලංකාවේ සමාගම්, මෙම සම්මාන උත්සවයේ නවෝත්පාදක ජාත්‍යන්තර තලයට සහභාගි වීමෙන් ගනුදෙනුකරුවන් සහ ආයෝජකයන් අතරදී දැක්ම වර්ධනය කරගැනීමේ මගක් පාදා දෙයි.

“ශ්‍රී ලංකාව අප කලාපීය කේන්ද්‍රස්ථානයක් ලෙසින් විශේෂිතව සලකනු ලබයි. විශිෂ්ට තාක්‍ෂණ සේවා සැපයුම්කරුවන්ගෙන් පිරිපුන් වෘත්තීය වාතාවරණයක් ය. 2024 TechBehemoths සම්මාන සඳහා ශ්‍රී ලංකාව ඇතුළත් කිරීමට ලැබීම පිළිබදව අප සැබවින්ම සතුටු වෙමු. ශ්‍රී ලංකාවේ සේවා සැපයුම්කරුවන්ට ලෝකයේ විශාල උනන්දුවක් මතු වීම අප මෙවර දැක ගත හැක. මෙය විශිෂ්ටත්වය සහ අධිෂ්ඨානශීලතාවයේ සම්මානයක්, යනුවෙන් TechBehemoths හි නිර්මාතෘ වන මාර්සෙල් සොබිස්කි සඳහන් කළාය.

Marcel Sobieski
Mobiteam GmbH
email us here
Visit us on social media:
Facebook
X
LinkedIn

Legal Disclaimer:

EIN Presswire provides this news content “as is” without warranty of any kind. We do not accept any responsibility or liability
for the accuracy, content, images, videos, licenses, completeness, legality, or reliability of the information contained in this
article. If you have any complaints or copyright issues related to this article, kindly contact the author above.